ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,460 ක් අද ශ්‍රී ලංකාවට ගුවන් මගින් රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කලේ කොවැක්ස් පහසුකම යටතේ හිමිවන මෙම මාත්‍රා තොගය රැගත් ගුවන් යානය අද පස්වරු 05 යි 10 ට මෙරටට ළගාවීමට නියමිත බවයි.
ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින 490,000 කට පලමුව එම එන්නත් දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට නියමිතයි.