සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ඩොලර් මිලියන 500 ක ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට අනුමැතිය

    ඩොලර් මිලියන 500 ක ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට අනුමැතිය

    “මිල වැඩි කරන්න පාර කපලා දැන් ආණ්ඩුව කියනවා එයාලා මිල වැඩි කළේ නැහැලු”

    විපක්ෂයේ සිට පාර්ලිමේන්තු කමිටු මගින් ජනතා ගැටළු විසදීමට ජනපතිට උපරිම සහය

    ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ – ආරක්ෂක අමාත්‍යංශය

    ආරක්ෂක අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

    දිනෙන් දින උඩ යන බිත්තරේ විස්තරේ මෙන්න

    බිත්තර ආනයනය කර දේශීය වෙළෙදපලේ මිළ පාලනයට පියවර ගන්නැයි ඉල්ලීමක්

    ANTHARE IUSF

    අයිතීන් වෙනුවෙන් අන්තරේ හෙට කොළඹට

    RICE PADDY

    අද සිට නාඩු 120 කට / සම්බා 125 කට / කීරී සම්බා 130 කට මිලදී ගනී

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    ඩොලර් මිලියන 500 ක ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට අනුමැතිය

    ඩොලර් මිලියන 500 ක ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට අනුමැතිය

    “මිල වැඩි කරන්න පාර කපලා දැන් ආණ්ඩුව කියනවා එයාලා මිල වැඩි කළේ නැහැලු”

    විපක්ෂයේ සිට පාර්ලිමේන්තු කමිටු මගින් ජනතා ගැටළු විසදීමට ජනපතිට උපරිම සහය

    ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ – ආරක්ෂක අමාත්‍යංශය

    ආරක්ෂක අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

    දිනෙන් දින උඩ යන බිත්තරේ විස්තරේ මෙන්න

    බිත්තර ආනයනය කර දේශීය වෙළෙදපලේ මිළ පාලනයට පියවර ගන්නැයි ඉල්ලීමක්

    ANTHARE IUSF

    අයිතීන් වෙනුවෙන් අන්තරේ හෙට කොළඹට

    RICE PADDY

    අද සිට නාඩු 120 කට / සම්බා 125 කට / කීරී සම්බා 130 කට මිලදී ගනී

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

ඇසළ පෙරහර බලන්න ආ දරුවා පැහැරගත් සැකකරු 19 දා තෙක් රිමාන්ඩ්

Shamil Fernando by Shamil Fernando
2 weeks ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
ඇසළ පෙරහර බලන්න ආ දරුවා පැහැරගත් සැකකරු 19 දා තෙක් රිමාන්ඩ්
0
SHARES
29
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මහනුවර ඇසළ පෙරහර නැරඹීමට පැමිණි අවුරුදු 08 ක කුඩා පිරිමි දරුවෙක් පැහැරගෙන ගිය සැකකරු අද මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම පුද්ගලයා පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු වන අතර මොහු දරුවා සමග දුම්රියෙන් අවිස්සාවේල්ල බලා යමින් සිටියදී ඔහුගේ සැක සහිත හැසිරීම මත දුම්රිය මගීන් සැකකරු අල්ලා මහරගම පොලිසියට බාර දී තිබුණා.

ඉන් අනතුරුව අද 06 දින සැකකරු සහ දරුවා මහනුවර මූලස්ථාන පොලිසිය වෙත රැගෙන ආ අතර පොලිසිය ප්‍රශ්න කිරීමේදී ඔහු කියා ඇත්තේ තමා මෙම දරුවාගේ මිත්තණිය දන්නා හඳුනන බවත් දරුවාට සෙල්ලම් බඩු රැගෙන දීම සඳහා ඔහු රැගෙන ගිය බවත්ය.

දරුවාගේ මිත්තණිය සහ මව කියා සිටියේ එම පුද්ගලයා කිසි දිනක දැක නොමැති බවයි.

මහනුවර පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගලයා මීට පෙරද කුඩා දරුවකු පැහැරගෙන යාමට උත්සාහයක් දරා ඇති පුද්ගලයකු බවයි.

සැකකරු මහනුවර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර මහනුවර මූලස්ථාන පොලිසිය මගින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දරුවා මහනුවර ජාතික රෝහල වෙත යොමු කොට තිබෙනවා.

Shamil Fernando
Shamil Fernando
Tags: ඇසළ පෙරහරමහනුවර
Previous Post

ගොවීන්ට ඉන්ධන දෙන්න විශේෂ වැඩපිළිවෙලක්

Next Post

ඇමති ධුර නොගන්නා බව විපක්ෂ නායක කියයි

Shamil Fernando

Shamil Fernando

Related Posts

“විරෝධතාකරුවන් ළදරුවන් සේ සලකා ජාතිය ඇමතූ අගමැති ඔවුන්ට සාකච්ඡාවකට ඇරයුම් කිරීම හාස්‍යයක්”
දේශීය

සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහයක් නෑ / විසඳුම මැතිවරණයක් පමණි

by Shamil Fernando
August 17, 2022
සපුගස්කන්ද යළි වසා දැමීමේ සූදානමක් ??
දේශීය

බොරතෙල් ගොඩබෑම අද සිට / සපුගස්කන්ද 19 දා වැඩ පටන් ගනී

by Shamil Fernando
August 17, 2022
කොළඹ ජනාධිපති මන්දිරය ඇතුලු පුරාවිද්‍යා ස්මාරකවලට හානි
දේශීය

ජනපති මන්දිරයේ අස්ථානගත භාණ්ඩ තහවුරු කරගැනීම ඇරඹෙයි

by Shamil Fernando
August 17, 2022
ඩොලර් මිලියන 500 ක ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට අනුමැතිය
දේශීය

ඩොලර් මිලියන 500 ක ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට අනුමැතිය

by Shamil Fernando
August 17, 2022
“මිල වැඩි කරන්න පාර කපලා දැන් ආණ්ඩුව කියනවා එයාලා මිල වැඩි කළේ නැහැලු”
දේශීය

විපක්ෂයේ සිට පාර්ලිමේන්තු කමිටු මගින් ජනතා ගැටළු විසදීමට ජනපතිට උපරිම සහය

by Shamil Fernando
August 17, 2022
Next Post
SAJITH PREMADASA

ඇමති ධුර නොගන්නා බව විපක්ෂ නායක කියයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In