පර්පචුවල් ටේරශරීස් සමාගමේ සමුහ අධ්යක්ෂ අර්ජුන ඇලෝෂියස් ඇතුලු දෙදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ලබන සැප්තැම්බර් 06 වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතායි නියෝගය ලබා දුන්නේ.
මේ අතර මෙම නඩුවේ දෙවන සාක්ෂිකරු සදහාද සැප්තැම්බර් මස 06 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින කොළඹ මහාධිකරණය විසින් ලෙස සිතාසී නිකුත් තිබෙනවා.
