ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් පෝෂණය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය කඩල පරිප්පු මෙටි්‍රක් ටොන් 320ක් පරිත්‍යාග කර තිබෙනවා.
එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා සේව්ද චිල්ඩරන් සමග සහයෝගිතාවයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තට අද (26) මෙම ආහාර තොගය භාරදුන් බවයි කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කළේ.
පාසල් ළමයින් පෝෂණය කිරීම සඳහා ලබාදෙන මෙටි්‍රක් ටොන් 3000ක ආහාර තොගයේ කොටසක් ලෙස මෙය පරිත්‍යාග කෙරුණා.
