අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඒ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකිනි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් නිවේදනය කර සිටිනවා.
කෙසේවෙතත් ඔහුට PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව ද වාර්තා වේ.
