සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    MAHINDA RAJAPAKSA

    තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

    අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට

    බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

    වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්

    ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී

    ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    කිරිපිටි හිගයක් නහැලු – මිල වැඩි කරන්නෙත් නැහැලු

    ආනයනික කිරිපිටි මිල අද සිට පහළට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    MAHINDA RAJAPAKSA

    තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

    අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට

    බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

    වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්

    ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී

    ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    කිරිපිටි හිගයක් නහැලු – මිල වැඩි කරන්නෙත් නැහැලු

    ආනයනික කිරිපිටි මිල අද සිට පහළට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

ඇප තැන්පතු අවුල : රාජ්‍ය පරිපාලන ලේකම්ට එරෙහිව පියවරක් ගන්නැයි ඉල්ලයි

Admin by Admin
3 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
CID ට පැමිණිලි කරලත් ලොහාන් ගැන විමර්ශනයක් නැත්තේ ඇයි ??
0
SHARES
7
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

නිමල් පුංචිහේවා මහතා,
එස්.බී. දිවාරත්න මහතා,
එම්.එම්. මොහොමඩ් මහතා,
කේ.පී.පී. පතිරණ මහතා,
පී.එස්.එම්. චාල්ස් මහත්මිය,
මැතිවරණ කොමිෂන් සභාව,
සමන් ශ්‍රී රත්නායක මහතා,
මැතිවරණ මහලේකම් කාර්යාලය,
සරණ මාවත,
රාජගිරිය.

ගරු සභාපතිතුමනි / කොමසාරිස්වරුනි / මැතිවරණ කොමසාරිස් ජනරාල්තුමනි,

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ව්‍යවස්ථා විරෝධීව අනීතිකව සිය බලය පාවිච්චි කිරීම
මැතිවරණ කොමිෂන් සභාව; ඔවුනට වස්ථාපිතව සහ පළාත් පාලන මැතිවරණ පනත (262 වන අධිකාරය – 5.(1) (2) ) හරහා ලැබී ඇති බලතල ප්‍රකාරව  පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අතර ඊට අදාලව පනතේ වගන්තියට අනුව තේරීම් භාර නිලධාරීන් පත්කිරීමට ක්‍රියාකර ඇත. ඒ අනුව තේරීම් භාර නිලධාරීන් සහ සහකාර තේරීම් භාර නිලධාරීන් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 – 4(ආ) වගන්තියට අනුව සියලුම රාජ්‍ය නිලධාරීන්, ව්‍යවස්ථාපිත මණ්ඩල සංස්ථා ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරින් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතු බව දක්වා ඇති අතර කිසිදු සාධාරණ හේතුවකින් තොරව මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් නොසලකා හැරීම, ඊට අනුව ක්‍රියා නොකිරීම වසර තුනක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයකට නොඅඩු දඩයක් හෝ ඒ දෙකම ලබා දිය හැකි වරදක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 උඋ.1 ආ වගන්තිය යටතේ දක්වා ඇත.

එවැනි පරිසරයක් තුළ පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව ඇප තැන්පත් බාර නොගන්නා ලෙසට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිපියක් හරහා දැන්වීම මගින් ඔහු දැන දැනම ව්‍යවස්ථාවේ 104 වගන්තිය උල්ලංඝනය කර ඇති බව පෙනීයයි. රාජ්‍ය පරිපාලන ක්‍රියාවලියේදී දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සමස්ත පරිපාලනයට නායකත්වය දෙන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙවැනි වරදක් සිදුකිරීම සුළු කොට තැකිය නොහැක. විශේෂයෙන්ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිත වන මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන මොහොතක  පරිපාලන නිලධාරියෙකු මෙවැනි ලිපියක් නිකුත් කිරීම සමස්ත රාජ්‍ය සේවයටම අගෞරවයක් වන අතර අනාගතයට වැරදි පූර්වාදර්ශයක් සපයන්නකි.

තමාගේ ඉහළ නිලධාරීන් වැරදි උපදෙස් ලබා දෙන්නේ නම් හෝ ව්‍යවස්ථා විරෝධී උපදෙස් ලබා දෙන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමට පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස ඔහු සමත් විය යුතුය.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා ඇතුළු සාමාජිකයින් ගෙන් අප ඉල්ලා සිටින්නේ ඔබගේ විධානයන් වලට එරෙහිව කටයුතු කරන ලෙස සාධාරණ හේතුවකින් තොරව තේරීම් භාර නිලධාරින්ට උපදෙස් දීමට ක්‍රියා කළ අදාල අමාත්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සම්බන්ධයෙන් ව්‍යවස්ථා ප්‍රකාරව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසයි.

අපගේ මෙම ඉල්ලීම පුද්ගලානු බද්ධ සිදුවීමක් සම්බන්ධව නොවන අතර මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම උදෙසාත් මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනභාවය ආරක්ෂා කිරීම උදෙසා රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම උදෙසාත් වන බව කාරුණිකව සඳහන් කරමින් මේ සම්බන්ධයෙන් ඔබ ගනු ලබන තීරණ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ හැරවුම් ලක්ෂයක් වනු ඇති බවට සඳහන් කරමි.

‍මෙම සිදුවීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි තීරණාත්මක තත්ත්වයක් උද්ඝත කරවන බැවින් රටේ මහජනතාවගේ දැනගැනීම පිණිස සියලුම මාධ්‍ය වෙත මෙම ලිපිය නිකුත් කරන බවද දන්වා සිටිමි.

ස්තුතියි,
මෙයට විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ.

පිටපත් :
සභාපති, රාජ්‍ය සේවා කොමිෂන් සභාව.
සියලුම මාධ්‍ය ආයතන.
උනන්දුවක් දක්වන සෙසු පාර්ශව.

Admin
Tags: පරිපාලනමැතිවරණ කොමිෂන් සභාවරාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතුරාජ්‍ය සේවා කොමිෂන් සභාව.
Previous Post

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී – දැව සංස්ථා හිටපු සභාපති ඇපෑල විසිවේ

Next Post

වෛද්‍යවරු 15,000 කගේ පෙත්සමක් ජනපතිට

Admin

Admin

Related Posts

MAHINDA RAJAPAKSA
දේශීය

තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

by Admin
April 1, 2023
අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට
දේශීය

බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

by Admin
April 1, 2023
වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්
දේශීය

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

by Admin
April 1, 2023
අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි
දේශීය

අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

by Admin
April 1, 2023
අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී
දේශීය

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

by Admin
April 1, 2023
Next Post
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය

වෛද්‍යවරු 15,000 කගේ පෙත්සමක් ජනපතිට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In