සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
    NALIN BANDARA

    “බර්මියුඩා ත්‍රිකෝණේ වගේ ලංකාව වටේම තියෙනවා තෙල් නැව් අතුරුදන් වෙන ත්‍රිකොණ්යක් “

    16 ට අඩු දරුවන් මෙහෙකාර සේවයේ යොදවන්නේදැයි සොයා විශේෂ පොලිස් මෙහෙයුම් මාළාවක් අද සිට

    ළමා ආරක්ෂාව සහ යුක්තිය පිළිබද නව නීති හදුන්වා දීමට අනුමැතිය

    අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි

    අධිකරණයට අපහාස කිරීම ගැන නව නීතියක්

    කිරිපිටි හිගයට විසදුම් සොයන බලය බැසිල් ට දෙන්න කැබිනට් අනුමැතිය

    කාන්තා විගමණික ශ්‍රමිකයින් සදහා පවුල් පසුබිම් වාර්තාව පිළිබද අවශ්‍යතාව ඉවත් කිරීමට අනුමැතිය

    ලංවිමට ඉන්ධන ලබාගැනීම ගැන විශේෂ සාකච්ඡාවක් අද

    22 පාර්ලිමේන්තුවට ගෙන ඒමට කැබිනට් අනුමැතිය

    වැඩ වර්ජනයක් නිසා දුම්රිය ප්‍රවේශපත්‍ර අලෙවිය නවතියි ?

    දුම්රිය ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

ඇපල්, මිදි, දොඩම් කාලා කළුවරේ ඉන්නවාද, පිට රටින් වතුර ගෙනල්ලා බීලා තෙල් නැතුව ඉන්නවද ?

Shamil Fernando by Shamil Fernando
4 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
අයවැයෙන් ඉන්ධන මිළ සංශෝධනයක් ?
0
SHARES
34
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

අඛණ්ඩව ඩොලර් දෙන්නේ නම් ඉන්ධන අර්බුදයක් නොමැතිව ඉන්ධන අඛණ්ඩව සැපයීම සහතික කළ හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද ප්‍රකාශ කලා.

ආණ්ඩුව දැන් කළ යුත්තේ ප්‍රමුඛතා හදුනාගෙන කැප කිරීම් කර ඖෂධ සහ ඉන්ධන සඳහා සීමිත විදේශ විනියම පාවිච්චි කිරීම බවයි ඔහු කියාසිටියේ.

තමන් ද ඇමතිවරයෙක් වන ආණ්ඩුව දැන් කළ යුත්තේ ප්‍රමුඛතා හදුනාගෙන ඇපල්, මිදි සහ දොඩම් කාලා කළුවරේ ඉන්නවාද, පිට රටින් වතුර ගෙනල්ලා බීලා වහනවලට තෙල් නැතුව ඉන්නවද එසේ නොවේ නම් කැප කිරීම් කර ඖෂධ සහ ඉන්ධන සඳහා සීමිත විදේශ විනියම පාවිච්චි කිරීම බවත් ඇපල් මිදි ඇති තෙල් ටික නැති සහ පිට රටින් ගේන මීපැණි ඇති ඒත් ඖෂධ නැති රටක් වෙනවා යන තීරණය ආණ්ඩුව ගතයුතු බවත් අමාත්‍යවරයා කීය.

ඉන්ධන අර්බුදය ශරීරියේ ලේ ගමනය නැති වූවා වැනි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අර්බුදයක් හෝ විදුලි අර්බුදයක් නොමැති මෙන්ම විදේශ විනිමය අර්බුදයක් පමණක් ඇති බවත් පසුගිය වසර පුරාම විදේශ විනිමය අර්බුදය ඇති වන බව කිව්වත් මේ වන විට ඒ භයන්කාර සිහිනය සැබෑ වී ඇති බවත් බලශක්ති අමාත්‍ය ගම්මන්පිල මහතා පැවසීය.

ශ්‍රී ලංකාව පසුගිය වසරේ ආයනයන සඳහා ඩොලර් බිලියන 21 ක් විදයම් කර තිබුණ ද ඉන්ධන ආනයනය සඳහා ඩොලර් බිලියන 2.8 ක් පමණක් වියදම් කර ඇති බව කී අමාත්‍ය ගම්මන්පිල මහතා නිසිලෙස සහ සකසුරුවමින් විදේශ විනිමය පාලනය කළ අනවශ්‍ය වියදම් කපා දැම්මොත් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහ විදුලි සැපයමුක් ලබාදීමේ හැකියාව ඇති බව ද සඳහන් කළේය.

ඔක්ටේන් 92 කට සාපේක්‍ෂව ඔක්ටේන් 95 ඉතා සුළු වශයෙන් අළෙවි වුවත් 92 අවසන් වන විට ජනතාව 95 ට මාරු වන බව කී අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්ධන නැව් නිදහස් කරගැනීමේ ප්‍රමාදය නිසා ඉන්ධන තොග පහත බැසීමෙන් නව තොග ලැබෙන තෙක් සැපයමු සීමා කළ බවත්ය.

එම සීමා කිරීමේ අවසන් ප්‍රතිඵලය ලෙස ඉන්ධන පිරවුම්හල්වල සැපයුම ද සීමාවී ඇති බවත් එහෙම නොවුණොත් මුදල් ඇති අය බැරල්වලට ඉන්ධන පුරවාගැනීමෙන් දුප්පත් මිනිස්සුන්ට ත්‍රීරෝද රථයට සහ යතුරුපැදියට ඉන්ධන ලබාගැනීමට නොහැකි වන බවත් වැඩි දුරටත් කීය.

Shamil Fernando
Shamil Fernando
Tags: ඉන්ධනඉන්ධන අර්බුදයඋදය ගම්මන්පිලඩොලර්විදුලි සැපයුම
Previous Post

Update: කාදිනල් හිමි පාප් වහන්සේ හමුවෙයි

Next Post

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 997 ක්

Shamil Fernando

Shamil Fernando

Related Posts

ගුරු අරගල සාමාන්‍ය ජනතාවට වැරදි පූර්වාදර්ශයක් වෙලා
ප්‍රමුඛ පුවත්

තෙල් නැතැයි කියා සෞඛ්‍ය වෘත්තිය සමිති දින දෙකක වර්ජනයක

by Hasitha Samaraweera
June 28, 2022
NALIN BANDARA
දේශීය

“බර්මියුඩා ත්‍රිකෝණේ වගේ ලංකාව වටේම තියෙනවා තෙල් නැව් අතුරුදන් වෙන ත්‍රිකොණ්යක් “

by Sudari Silva
June 28, 2022
16 ට අඩු දරුවන් මෙහෙකාර සේවයේ යොදවන්නේදැයි සොයා විශේෂ පොලිස් මෙහෙයුම් මාළාවක් අද සිට
දේශීය

ළමා ආරක්ෂාව සහ යුක්තිය පිළිබද නව නීති හදුන්වා දීමට අනුමැතිය

by Sudari Silva
June 28, 2022
අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි
දේශීය

අධිකරණයට අපහාස කිරීම ගැන නව නීතියක්

by Sudari Silva
June 28, 2022
කිරිපිටි හිගයට විසදුම් සොයන බලය බැසිල් ට දෙන්න කැබිනට් අනුමැතිය
දේශීය

කාන්තා විගමණික ශ්‍රමිකයින් සදහා පවුල් පසුබිම් වාර්තාව පිළිබද අවශ්‍යතාව ඉවත් කිරීමට අනුමැතිය

by Sudari Silva
June 28, 2022
Next Post
VIDEO : නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය හරහා කෝටි 29 මූල්‍ය වංචාවක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 997 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In