ඉදිරියේදී ආහාර හිගයක් ඇතිවිය හැකි බැවින් ඒ සදහා කල්තියා සූදානම් වියයුතු බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ලෝකයේ වැඩිම ජනගහණයක් වාසය කරන චීනයේ පවා ආහාර හිගයක් පිළිබද නිවේදන රටවැසියන්ට නිකුත් කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
නව සතොස ශාඛා 25 ක් විවෘත කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කලා.