ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක හදිසි ආධාර ණයක් අනුමත කර තිබෙනවා.
ආසියානු සංවර්ධන බැංකුව දැනට මෙරට කරගෙන යනු ලබන ව්‍යාපෘති සඳහා වෙන්කර තිබූ මුදල් මෙම ණය ආධාරය සඳහා යොමුකර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම බැංකුව පැවසීය.
ආහාර සුරක්ෂිතතාව දියුණු කිරීම සහ දරිද්‍රතාවයෙන් පෙළෙන විශේෂයෙන් කාන්තාවන්ට සහ ළමුන්ට සහන සැලසීමට මේ ඔස්සේ පියවර ගැනේ.
