මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 434 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 29 දහස් 240 දක්වා ඉහළ යනු ඇති.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 17 දහස් 561 ක්.
මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 61 දහස් 059 ක්.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 14 දහස් 258 ක් වාර්තා වී තිබෙනවා.