මෙරට කොවිඩ් ආසාධිතයන් අතුරින් තවත් 100 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ මුලු සංඛ්‍යාව 06 ලක්ෂ 18 දහස් 797 දක්වා ඉහළ යනු ඇති.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 20 දහස් 205 ක්.
ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 06 ලක්ෂ 55 දහස් 383 ක්.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 16 දහස් 381 ක් වාර්තා වී තිබෙනවා.