තොග වෙළෙදාම් සදහා දිවයිනේ බොහෝ ආර්ථීක මධ්‍යස්ථාන අද විවෘත කෙරුණත් රට ලෙක්ඩවුන් කර ඇති පසුබිමක තොග වෙළෙන්දන් නොපැමිණිම නිසා එළවළු ගොවින් රැසක් දැඩි පීඩාවට පත්වුනා.
පෑලියගොඩ මැනිං වෙලදපල / කටුගස්තොට මැණික්කුඹුර ආර්ථීක මධ්‍යස්ථාන / දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය ආදි බොහෝ ස්ථානවලට තොග වෙළෙන්දන් පැමිණ ඇත්තේ ඉතා සුළු වශයෙන්.
ඒ හේතුවෙන් පීඩාවට පත් ගොවින් මෙලෙස මාධ්‍යයට අදහස් දැක්වුවා.