සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
    හදිසියේම දුම්රිය කිහිපයක් අවලංගු කිරීම නිසා මගීන් කොට උඩ

    පෙට්‍රල් නැති නිසා දුම්රිය අඩාල වෙයිද ??

    “තරුණ ව්‍යාවසායකයෙකු වීමට අපි පොළඹනවා”

    “හෙට ගෝඨා – රනිල් භාර දෙනවානම් අපි ලෑස්තියි”

    තවත් ඉන්දීය ධීවරයින් 13 ක් නාවික හමුදා භාරයට

    නීති විරෝධීව ඔස්ටේ්‍රලියා යාමට සිටි 54 ක් නාවික භාරයට

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩාකරගෙන සිටි 05 දෙනෙකු අත්අඩංගුවට

    තොරතුරු සඟවන්න කෝප් කමිටුවකට කිසිම අයිතියක් නැහැ

    දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ 60,000 කට සමගි ජන බලවේගය බලයට පත් වී පළමු මාස 6 ඇතුළත විසදුම්

    WEERASUMANA WEERASINGHE

    එදා අපි කිව්ව දේ ඇහුවා නම් අද මෙතරම් පෝලිම් නෑ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

ආර්ථික පුනර්ජීවනයට චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයට අගමැතිගේ ප්‍රසාදය

Shamil Fernando by Shamil Fernando
8 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
ආර්ථික පුනර්ජීවනයට චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයට අගමැතිගේ ප්‍රසාදය
0
SHARES
25
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ෂෙන්හොන් (Qi Zhenhong) මහතා හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) පස්වරුවේ සිය ප්‍රසාදය පළ කළේය.

තමන් බැහැ දැකීම සඳහා චීන තානාපති චී.ෂෙන්හොන් මහතා අරලිය ගහ මන්දිරයට පැමිණි අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කොවිඩ් වසංගතය පාලනය කිරීම මෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය සම්බන්ධයෙන් ද චීන රජයට සිය ප්‍රණාමය හිමිවන බව අග්‍රාමාත්‍යතුමා මෙහි දී  කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වයට සුබ පැතුම් එක්කළ තානාපති චී.ෂෙන්හොන් මහතා ඒ සඳහා සිය රජයේ අඛණ්ඩ සහයෝගය හිමිවන බවට විශ්වාසය පළ කළේය.

කොවිඩ් වසංගත අභියෝගය ජයගැනීම සඳහා ආරම්භයේ පටන්ම චීනය වෛද්‍ය සැපයුම්, එන්නත් සහ මූල්‍ය ආධාර ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිනමා ඇති බව ද හෙතම මෙහි දී සිහිපත් කළේය.

චීන මහජන බැංකුව (PBOC) සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) අතර චීන යුවාන් බිලියන 10 ක ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම ගෝලීය ආයෝජකයින්ගේ හැඟීම් ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි විශ්වාසය වැඩි කිරීමට උපකාරී වනු ඇතැයි චීන තානාපතිවරයා මෙහි දී අවධාරණය කළේය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සහ රබර් සහල් ගිවිසුම අත්සන් කර වසර 70ක් සපිරීම සනිටුහන් කරන 2022 වසර ශ්‍රී ලංකා-චීන ද්විපාර්ශ්වික සබඳතාවයේ වැදගත් වසරක් වනු ඇති බවට චීන තානාපති චී.ෂෙන්හොන් මහතා මෙහි දී විශ්වාසය පළ කළේය.

ලබන මසට යෙදෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය වෙනුවෙන් චීන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ පූර්ව උපන් දින සුබ පැතුම් එක්කිරීමට ද තානාපති චී.ෂෙන්හොන් මහතා මෙහි දී කටයුතු කළේය.

Shamil Fernando
Shamil Fernando
Tags: අරලිය ගහ මන්දිරයඑන්නත්කරණකොවිඩ්චීන මහජන බැංකුවචීනයමහින්ද රාජපක්ෂශ්‍රී ලංකා-චීන
Previous Post

ගුරු-විදුහල්පති අරගලයට අනෙකුත් වෘත්තීය සමිතිත් එක්වෙයි

Next Post

වැලමිටියාවේ කුසලධම්ම නා හිමි ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

Shamil Fernando

Shamil Fernando

Related Posts

හදිසියේම දුම්රිය කිහිපයක් අවලංගු කිරීම නිසා මගීන් කොට උඩ
දේශීය

පෙට්‍රල් නැති නිසා දුම්රිය අඩාල වෙයිද ??

by Sudari Silva
June 27, 2022
“තරුණ ව්‍යාවසායකයෙකු වීමට අපි පොළඹනවා”
දේශීය

“හෙට ගෝඨා – රනිල් භාර දෙනවානම් අපි ලෑස්තියි”

by Sudari Silva
June 27, 2022
තවත් ඉන්දීය ධීවරයින් 13 ක් නාවික හමුදා භාරයට
දේශීය

නීති විරෝධීව ඔස්ටේ්‍රලියා යාමට සිටි 54 ක් නාවික භාරයට

by Shamil Fernando
June 27, 2022
දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩාකරගෙන සිටි 05 දෙනෙකු අත්අඩංගුවට

by Shamil Fernando
June 27, 2022
තොරතුරු සඟවන්න කෝප් කමිටුවකට කිසිම අයිතියක් නැහැ
දේශීය

දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ 60,000 කට සමගි ජන බලවේගය බලයට පත් වී පළමු මාස 6 ඇතුළත විසදුම්

by Shamil Fernando
June 27, 2022
Next Post
වැලමිටියාවේ කුසලධම්ම හිමියන් අපවත් වෙයි

වැලමිටියාවේ කුසලධම්ම නා හිමි ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In