සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

ආබාධිත තැනැත්තන් භාවිත කරන සහායක උපකරණ සඳහා වහා බදු සහන දීමට පියවර ගතයුතුයි

Admin by Admin
9 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
අගමැති වෙනස් වෙයිද?? සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩු යෝජනාවට ජනපති / අගමැතිගෙන්  යහපත් ප්‍රතිචාරයක්
0
SHARES
9
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp
“ආබාධිත තැනැත්තන් භාවිත කරන  සහායක උපකරණ සඳහා බදු සහන ලබාදීමට වහා පියවරගත  යුතුයි’ – හිටපු අමාත්‍ය විමල් වීරවංශගෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියට ලිපියක්

 

ගරු රංජිත් සියඹලාපිටිය
මුදල් රාජ්‍ය අමාත්‍යතුමා,
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය,
මහලේකම් කාර්යාලය,
කොළඹ 01

ගරු රාජ්‍ය අමාත්‍යතුමනි,

ආබාධිත තැනැත්තන් භාවිත කරන  සහායක උපකරණ සඳහා බදු සහන ලබාදීම

අබාධිතයන් විසින් භාවිතා කරන සහායක උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස ඉල්ලමින් 2022.12.08 දින අයවැය විවාදයේ මා විසින් පැවැත්වූ පාර්ලිමේන්තු කතාව අතරතුර දී, “ආබාධිතයන් සඳහා ගෙන්වන කිසිදු උපකරණයකට බදු පනවා නැත” යනුවෙන් ඔබතුමා පැවසූ බව ඔබතුමාට මතක ඇතැයි සිතමි. මෙම අවස්ථාව පාර්ලිමේන්තු සජීව රූපවාහිනී ප්‍රචාරය මගින් විකාශනය වූ අතර විවිධ මාධ්‍ය මගින් ද වාර්තා කරන ලදී.

එසේ වෙතත් මා විසින් 2012.12.08 දින පාර්ලිමේන්තුවේ දී පැවසූ ආකාරයටම ආබාධිතයන් භාවිතා කරන උපකරණ සඳහා රේගු බදු අය කරන අතර එසේ බදු අය කරන උපකරණවලින් වැඩි කොටසක බදු කාණ්ඩ අංකයන් ඇතුළත් ලේඛනයක්  ඔබතුමා දැනුම්වත්කිරීම පිණිස මේ සමග ඉදිරිපත් කරමි.

සත්‍ය තත්ත්වය නම් දෘශ්‍යාබාධිත, ශ්‍රවණ හා කථන ආබාධිත මෙන්ම, වෙනත් ශාරීරික දුබලතා නිසා ද ආබාධිත තත්ත්වයේ පසුවන්නවුන් භාවිතා කළයුතු සහායක උපකරණ වන අත්වාරු, රෝද පුටු, ශ්‍රවණාධාරක වැනි උපකරණවල මිල, ඒවා මත අය කෙරෙන බදු හේතුවෙන් ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි.  මෙම සහායක උපකරණවලින් රෝදපුටු වැනි ඇතැම් දෑ යම් ප්‍රමාණයක් දේශීයව නිපදවෙන නමුත් ඒවායේ කල්පැවැත්ම අඩුවීම මෙන් ම, එම දේශීය රෝද පුටුවල මිල,  ආනයනික උපකරණ හා සසඳා බැලීමේ දී 3-4 ගුණයකින් වැඩිවීම නිසාත්, තවත් බොහෝ සහායක උපකරණ දේශීයව නිෂ්පාදනය නොකෙරෙන නිසාත් මේවා ආනයනය කර ආබාධිත ප්‍රජාව වෙත ලබාදීම අත්‍යාවශ්‍ය වේ.

2012 වසරේදී සිදුකරන ලද අවසන්  සංගණනයේදී එවකට  ශ්‍රී ලංකාවේ අබාධිත තැනැත්තන් 1,617,924 දෙනෙකු සිටි බව වාර්තාවී  ඇත. ඉන් වසර 10 කට පසුව අද වන විට මෙම සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවා ඇතැයි සැලකේ. එසේ ම අංශුමාත්‍ර හෝ ඉපැයුම් ධාරිතාවයක් ඇත්තේ ආබාධිතයන් අතුරින් අතිශය සුළුතරයකට පමණක් වන බව ද ඔබතුමාගේ අවධානයට ලක් කරනු කැමැත්තෙමි.

ආබාධිතයන් භාවිත කරන සහායක තාක්ෂණික උපකරණ කිසිවක් හුදෙක් උපකරණයක් ලෙස  නොව  ආබාධ සහිත තැනැත්තාගේ ශරීරයේ කොටසක් ලෙස සැලකෙන බැවින් ආබාධිතයන් භාවිතා කරන සහායක උපකරණ මත අයකෙරෙන බදු ඉවත් කිරීමට අවශ්‍ය පියවර නොපමාව ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

විමල් වීරවංශ (පා.ම.)
2022.12.16

Admin
Tags: ආබාධිත තැනැත්තන්රංජිත් සියඹලාපිටියවිමල් වීරවංශ
Previous Post

මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලින් 90,000ක් අත්අඩංගුවට

Next Post

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
ලබන සෙනසුරාදා ශිෂ්‍යත්ව විභාගය සදහා සියලු කටයුතු සූදානම්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In