සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ජනතාවට ඉල්ලීමක්

Editor by Editor
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ජනතාවට ඉල්ලීමක්
0
SHARES
89
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ආපදා සහන ලබා දෙන බව පවසමින් සිදුකරන වංචනික ක්‍රියාවලට නොරැවටෙන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ නුවරඑලිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචිකාරිනියකගේ නිවසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරියකු යැයි පවසා ඇයගේ නිවසට වු හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් අනුමත වී ඇති බව පවසා සිදුකිරීමට ගිය වංචාවක් පිළිබඳ හෙළිවීමත් සමගයි.

එම මුදල ලබා ගැනීමට නම් යම් මුදල් ප්‍රමාණයක් තැන්පත්කළ යුතු බව පවසා ඇති අතර කාන්තාව සන්තකයේ මුදල් නොමැති වූ බැවින් අදාළ පුද්ගලයා විසින් නිවෙස් හිමි කාන්තාව සතු රන් මාලය රැගෙන ගොස් පසු දින දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයට පැමිණෙන ලෙස ද දන්වා ඇති බව සදහන්.

ඒ අනුව ඊයේ දින අදාල නිවෙස් හිමි කාන්තාව ඇයට හිමි වන්දි මුදල් ලබාගැනීම සදහා නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය වෙත පැමිණ තිබෙනවා. නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ විසින් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති අතර මෙම සිදුවීම වංචනික ක්‍රියාවක් වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.

මහජන සේවා සැපයීමේ දී කිසිදු මුදලක් මහජනතාවගෙන් අය නොකරන බවද එම නිවේදනයේ සදහන්. එවැනි තවත් පුද්ගලයින් වාර්තා වුවහොත් ලගම පිහිටි පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Editor
Editor
Tags: DMCආපදාආපදා කළමනාකරණ මධ්‍යස්ථානයආපදා සහනජනතාව
Previous Post

අද සිට වෘත්තීය සමිති රැසක් සත්‍යග්‍රහ ව්‍යාපාරයක

Next Post

LTTE හිතවාදී ලාංකික ද්‍රවිඩ පවුල ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කෙරෙන ළකුණු

Editor

Editor

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
LTTE හිතවාදී ලාංකික ද්‍රවිඩ පවුල ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කෙරෙන ළකුණු

LTTE හිතවාදී ලාංකික ද්‍රවිඩ පවුල ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කෙරෙන ළකුණු

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In