සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    සියලු සුරා සැල් හෙට වැසේ

    රුහුණු ඇසළ උත්සවය – සුරාබදු බලපත්‍ර ස්ථාන වසා තැබීම

    මත්පෙති සහ නීති විරෝධී බෙහෙත් තොගයක් සමග සැකකරුවෙකු පොලිස් දැලේ

    ඖෂධ මිල අඩු කිරීමට සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්

    ETA සංචාරක වීසා ගාස්තු සඳහා කැබිනට් අනුමැතිය

    වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් අයකරන දඩ මුදල අඩු කිරීමේ නියෝගවලට අනුමතිය

    සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද

    කරවල, හාල්මැස්සන්, පළතුරු ආනයනයේදී බැර ලෝහ මට්ටම් පරීක්ෂා කිරීම අනිවාර්ය කරයි

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    රාජ්‍ය ආයතන විකිණීමට එරෙහිව පෙත්සම් 2ක්

    මාස්ටර් කාඩ් සහ වීසා සමාගම් රුසියාව තුළ සිය මෙහෙයුම් අත්හිටුවයි

    සංචාරක පැමිණීම පන්ලක්ෂය ඉක්මවයි – ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ පහළ යාමක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    සියලු සුරා සැල් හෙට වැසේ

    රුහුණු ඇසළ උත්සවය – සුරාබදු බලපත්‍ර ස්ථාන වසා තැබීම

    මත්පෙති සහ නීති විරෝධී බෙහෙත් තොගයක් සමග සැකකරුවෙකු පොලිස් දැලේ

    ඖෂධ මිල අඩු කිරීමට සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්

    ETA සංචාරක වීසා ගාස්තු සඳහා කැබිනට් අනුමැතිය

    වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් අයකරන දඩ මුදල අඩු කිරීමේ නියෝගවලට අනුමතිය

    සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද

    කරවල, හාල්මැස්සන්, පළතුරු ආනයනයේදී බැර ලෝහ මට්ටම් පරීක්ෂා කිරීම අනිවාර්ය කරයි

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    රාජ්‍ය ආයතන විකිණීමට එරෙහිව පෙත්සම් 2ක්

    මාස්ටර් කාඩ් සහ වීසා සමාගම් රුසියාව තුළ සිය මෙහෙයුම් අත්හිටුවයි

    සංචාරක පැමිණීම පන්ලක්ෂය ඉක්මවයි – ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ පහළ යාමක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

ආනයනික කුකුළු බිත්තර සිල්ලර වෙළෙඳපොලේ අලෙවි කිරීමට අවසර දෙන්නැයි නියෝග

Editor by Editor
1 month ago
in දේශීය
0
ඩොලර් හිගය නිසා කුකුල් ව්‍යාපාරිකයින් අමාරුවේ

RAMOT HASHEVIM, ISRAEL - MARCH 14: Freshly-laid eggs are collected for delivery to the local packing plant at the Aronheim family's egg farm on March 14, 2008 in the farming community of Ramot Hashevim, central Israel. World food prices are soaring in the face of what some analysts are describing as a perfect storm of circumstances; increasing demand from developing economies in Asia, rising fuel prices, severe weather impacting recent harvests and an economic shift to biofuel production. All this leaves the consumer paying more for basic staples such as bread and milk and is likely to have its hardest impact on poorer nations. (Photo by David Silverman/Getty Images)

0
SHARES
0
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

දැනට බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීමට අවසර දී තිබෙන ආනයනික කුකුළු බිත්තර සිල්ලර වෙළෙඳපොලේත් අලෙවි කිරීම සදහා අවසර දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඒ අනුව දැනට නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ සංශෝධනය කර ආනයනික කුකුළු බිත්තර සිල්ලර වෙළෙද පොළෙහි අලෙවිය සඳහා ඉඩ ලබා දීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දැනට වෙළෙඳ පොලේ පවතින බිත්තර හිඟය සැළකිල්ලට ගනිමින් ජනතාවට පහසුවෙන් බිත්තර ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීන්දු තීරණ රැසක් පසුගියදා ගනු ලැබුවා.

මේ සම්බන්ධව සාකච්ඡාවක් සියලු අංශවල සහභාගිත්වයෙන් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශ‌ෙය් දී පැවැත්විනි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මෙන්ම කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ද සහභාගි විය.

මෙරට බිත්තර හිඟය තුරන් කිරීමට නම් දැනට රජය විසින් පනවා තිබෙන බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කරන ලෙසත්, සත්ව ආහාර සඳහා යොදා ගන්නා බඩඉරිඟු හිඟය තුරන් කිරීම මෙන්ම සහල් සත්ව ආහාර සදහා යොදාගැනීමට පනවා ඇති තහනම ඉවත් කරන ලෙසත් එම කර්මාන්තකරුවෝ ඉල්ලීමක් කළහ.

බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කර දින 15ක් තුළ රට පුරා බිත්තර සුලභ කරන බවත්, එසේ නොවුනහොත් රජය විසින් ගන්නා කවර තීරණයකට වුවත් එකඟවන බවත් බිත්තර හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවෝ ප්‍රකාශ කළේ.

ඔවුන් ඉදිරිපත් කළ කරුණු අනුව බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන බවත්, සත්ව ආහාර සදහා සහල් යොදා ගැනීමට දැනට පනවා ඇති තහනම ඉවත් කිරීමටත් පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම දැනට බේකරි නිෂ්පාදන සඳහා පමණක් යොදා ගන්නා ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳ පොලේ අලෙවි කිරීමට ඉඩ සලසන බවත් අමාත්‍යවරයා දැනුම් දී සිටියා.

එමෙන්ම බිත්තර ආනයනය කිරීම නොනවත්වන බව සදහන් කළ අමාත්‍යවරයා බිත්තර හා කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන් වෙළෙඳපොලට හිඟයකින් තොරව බිත්තර සැපයීමට පියවර ගන්නා තෙක් බිත්තර ආනයනය කිරීම සිදු කරන බව ද සඳහන් කළේ.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ආනයනික බිත්තර සිල්ලර වෙළෙදපොළේ අලෙවි කිරීම සදහා පනවා ඇති මාර්ගෝපදේශන ඉවත් කර එම බිත්තර සිල්ලර වෙළෙදපොලේ අලෙවි කිරීමට අවස්ථාව ලබා දීම, කුකුළු කර්මාන්තය සඳහා මව්සතුන් ආනයනය කිරීමට පුද්ගලික අංශයට අවසර දීම, බිත්තර හා කුකුළුමස් කර්මාන්තය නැංවීමේ සමස්ත වගකීම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉටු කළ යුතු බව ද මෙම සාකච්ඡාවේ දී අවධාරණය විය.

දැනට බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන මුදල රුපියල් 36කි. එමනිසා තමන්ට ලාභයක් තබාගෙන අඩු මුදලකට බිත්තර ජනතාවට ලබා දීමට එම කර්මාන්තකරුවන්ට හැකියාව ඇති බව ද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරමෙරට බිත්තර හා කුකුළු මස් කර්මාන්තය නංවාලීම සඳහා රජයේ වැඩ පිළිවෙළට බිත්තර හා කුකුළුමස් නිෂ්පාදන කර්මාන්තකරුවන්, කුකුළුපැටවුන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තකරුවන් මෙන්ම එම නිෂ්පාදන බෙදාහරින්නන් හා අලෙවිකරුවන් නිසි සහයෝගය පළ නොකළහොත් මෙම වසර තුළ බිත්තර හා කුකුළු මස් කර්මාන්තය මුලුමනින්ම බිඳ වැටිමට ලක් වෙනු ඇතැයි සඳහන් කළේ.

Editor
Editor
Tags: බිත්තර
Previous Post

මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ට දැනුම් දීමක්

Next Post

බිත්තර වෙළඳපලට – කෘෂිකර්ම අමාත්‍යංශයෙන් පරස්පර නිවේදන

Editor

Editor

Related Posts

සියලු සුරා සැල් හෙට වැසේ
දේශීය

රුහුණු ඇසළ උත්සවය – සුරාබදු බලපත්‍ර ස්ථාන වසා තැබීම

by Editor
May 30, 2023
මත්පෙති සහ නීති විරෝධී බෙහෙත් තොගයක් සමග සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

ඖෂධ මිල අඩු කිරීමට සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්

by Editor
May 30, 2023
ETA සංචාරක වීසා ගාස්තු සඳහා කැබිනට් අනුමැතිය
දේශීය

වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් අයකරන දඩ මුදල අඩු කිරීමේ නියෝගවලට අනුමතිය

by Editor
May 30, 2023
සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද
දේශීය

කරවල, හාල්මැස්සන්, පළතුරු ආනයනයේදී බැර ලෝහ මට්ටම් පරීක්ෂා කිරීම අනිවාර්ය කරයි

by Editor
May 30, 2023
ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්
දේශීය

රාජ්‍ය ආයතන විකිණීමට එරෙහිව පෙත්සම් 2ක්

by Editor
May 30, 2023
Next Post
එළවලු මිල අඩුකිරීමට මැදිහත්විය නොහැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය කියයි

බිත්තර වෙළඳපලට - කෘෂිකර්ම අමාත්‍යංශයෙන් පරස්පර නිවේදන

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In