සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

“ආදායමට වඩා ණය පොලී ගෙවන රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට”

Manoj Dewarajage by Manoj Dewarajage
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
“ආදායමට වඩා ණය පොලී ගෙවන රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට”
0
SHARES
15
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ආදායමට වඩා ණය පොලී ගෙවන රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

මෙය රටේ මූල්‍ය තත්වය පිළිබද කණගාටුදායක තත්වයක් බවයි මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ.

ඔහු මෙම අදහස් පළ කළේ 2020 වාර්ෂික මහ බැංකු වාර්තාව පිළිබද පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විවාදයට එක්වෙමින්.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/08/06.30-Eran-Wikramarathne.mp3

රටේ මූල්‍ය ස්ථාවරත්වය නිවැරදි දිශාවට ගැනීම සදහා මුදල් අමාත්‍යංශය අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් සිටින බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඊයේ විවාදයේදී සදහන් කළා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/08/06.30-Ashoka-Abeysinghe-.mp3

සමගි ජන බලවේගයේ මන්ත්‍රී අශෝක අබේසිංහ මහතාද විවාදයේදී අදහස් දැක්වූ අතර විදේශ සංචිත ප්‍රමාණය අඩුවීමෙන් රට මුහුණ දී ඇති අවදානම් තත්වය පිළිබද ඔහු මෙලෙස පැහැදිලි කළා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/08/06.30-Ranjith-Bandara-.mp3

විවාදයේ පිළිතුරු කථාව කරමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ රාජ්‍ය මූල්‍ය පිළිබද දැවැන්ත අර්බුදයට අද වනවිට රට මුහුණ දී ඇති බවයි. ඒ හරහා උද්ගතවන ගැටලූවල යථාර්ථය විපක්ෂයද පිළිගත යුතු බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/08/06.30-Bandula-Gunawardana-.mp3

මේ අතර ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයින්ගේ ජාතික අවම වේතනය පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

Manoj Dewarajage
Manoj Dewarajage
Tags: ආදායමට වඩාඑරාන් වික්‍රමරත්නණය පොලීශ්‍රී ලංකාවසමගි ජන බලවේගයේ
Previous Post

ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 2450ක් – මරණ 4645 දක්වා ඉහළට

Next Post

විසඳුමක් ලැබෙන තුරු අරගලය අඛණ්ඩව – ගුරු වෘත්තීය සමිති

Manoj Dewarajage

Manoj Dewarajage

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
විසඳුමක් ලැබෙන තුරු අරගලය අඛණ්ඩව – ගුරු වෘත්තීය සමිති

විසඳුමක් ලැබෙන තුරු අරගලය අඛණ්ඩව - ගුරු වෘත්තීය සමිති

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In