මෙරට කොවිඩ් තත්වය සීඝ්‍රයෙන් ඉහළ ගොස් පැවතියත් ආණ්ඩුව විසින් රටේ සත්‍ය තත්වය හෙළි නොකරන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා චෝදනා කරනවා.
ආණ්ඩුව විසින් දිගින් දිගටම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවයි මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියාසිටියේ.