කොවිඩ් වසංගතය හමුවේ ජනතාවගේ ජීවිත අවදානමට හෙලීමෙන් වැළකී සෞඛ්‍ය බළධාරින්ගේ උපදෙස් අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රජයට බලකරනවා.
කොළඹදී ඊයේ මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු චෝදනා කර සිටියේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවගේ ජීවිතත් සමග මාරාන්තික සූදුවක නිරත වෙමින් සිටින බවයි.