මෙරට අධ්‍යාපනය සම්පූර්ණයෙන් විනාශ කල රජයක් බවට වත්මන් රජය පත්ව ඇති බව සමගි ජනබලවේගය පවසනවා.
වාසිදායක අවස්ථා වලදී ගුරුවරුන් හරහා සේවය ලබාගත් ආණ්ඩුව ගුරු ගැටලු සදහා මෙතෙක් විසදුමක් ලබානොදීම සම්බන්ධයෙන් කණගාටු වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලය්දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙක්ටර් අප්පුහාමි මහතා මෙම අදහස් පළ කලා.