ඇතැම් අමාත්‍යවරුගේ විවිධ ප්‍රකාශ ගුරුවරුන් පාරට බැස වර්ජනය ක්‍රියාමාර්ග සිදුකිරීමට ප්‍රධාන හේතුවක් වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙනවා.
අද අනුරාධපුර ප්‍රදේශයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ මෙවර අයවැය හරහා ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට යම් මට්ටමකට හෝ විසදුමක් ලබා දීම අගය කරන බවයි.