ආණ්ඩුවේ වැරදි තීරණ වසා ගැනීමට උද්ඝෝෂණ මැඩපවත්වන බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය චෝදනා කරනවා.
එහි සභාපති ගයාන් අකිල ජයතිලක කියා සිටියේ නිරෝධායන රීති ලිහිල් කිරීම හරහා මෙරට කොවිඩ් ව්‍යාප්තිය වේගවත්වීම මිස උද්ඝෝෂණ හරහා එවැන්නක් සිදුනොවූ බවයි.