කරුණු කිහිපයක් මුල්කරගනිමින් අද මධ්‍යහන 12 සිට කොළඹ කොටුවේදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විමට තීරණය කල බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය පවසනවා.
වරායට අයත් අක්කර 13 ක ඉඩමක් චීනයට විකිණීම / වරාය සේවා සමාගම් වෙත පැවරීම සහ වැටුප් විශමතා නිවැරැදි නොකිරීම ඇතුලු කරුණු කිහිපයක් සදහා නිසි විසදුම් නොලැබීම හමුවේ මෙම උද්ඝෝශණය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝශන් ගොරකානගේ මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ.