ආණ්ඩුවේ දුර්වලතා හේතුවෙන් රට තුල විරෝධතා රැල්ලක් නිර්මාණය වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය චෝදනා කරනවා.
විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළා.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT