ගුරු විදුහල්පති වැටුප් ගැටලු විසදීම සදහා ආණ්ඩුවට කිසිදු සැලැස්මක් නොමැති බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ආණ්ඩුව බලයට පත්වී වසරක් ගතවී ඇතත් ගුරු වැටුප් විෂමතාවට කිසිදු සාධනීය විසදුමක් ලැබි නොමැති බවයි.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ස්ථාවරය තුෂාර ඉදුනිල් මහතා මෙලෙස පැහැදිලි කළා.