ආණ්ඩුවක් තෝරා ගැනීම සඳහා හැකි ඉක්මණින් මහජනතාවට අවස්ථාව දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.
එසේ නොවුණහොත් පාර්ලිමේන්තු මතය සහ මහජන මතය අතර ගැටීමක් නිර්මාණය වන බවයි සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පෙන්වා දුන්නේ.
