ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබද කමිටුවේ වාර්තාව ලැබී ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා.
ඒ අනුව ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමේ අරමුණින් රජය විසින් මෙම වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් සළකා බලනු ඇති බවයි ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නේ.