සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ

    මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

    පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි

    පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

    සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට

    සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

    ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය

    බදු ගැන සාකච්ඡාවක් ඉල්ලා වෘත්තිකයින්ගෙන් ජනපතිට ලිපියක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ

    මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

    පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි

    පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

    සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට

    සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

    ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය

    බදු ගැන සාකච්ඡාවක් ඉල්ලා වෘත්තිකයින්ගෙන් ජනපතිට ලිපියක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

අවසන් අංකය 3, 4, 5 වාහනවලට අද සිපෙට්කෝ පිරවුම්හල්වලින් සීමාසහිතව ඉන්ධන

Admin by Admin
6 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
ඉන්ධන නිකුත් කිරීමේ QR කේත ක්‍රමය ලබන 25 දා සිට දිවයින පුරා
0
SHARES
80
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන තෙක් අද සිට ලබන 24 වනදා දක්වා සීමාසහිතව සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරෙනවා.

ඒ අනුව වාහන අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන සැපයෙන අතර, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකරන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් නොකරන බවයි බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ.

ඒ අනුව වාහන අංක තහඩුවේ අවසන් අංකය 0, 1, 2 සඳහා අගහරුවාදා සහ සෙනසුරාදාත්, 3, 4, 5 සඳහා බ්‍රහස්පතින්දා සහ ඉරිදාත් 6, 7, 8, 9 සඳහා සඳුදා, බදාදා, සිකුරාදා යන දිනයන්හිදීත් ඉන්ධන ලබා ගැනීමට හැකියාව පවතිනවා.

මෙම වැඩපිළිවෙළ අද සිට ආරම්භ වන බැවින් වාහනයේ අවසන් අංකය 3, 4 හෝ 5 ලෙස දැක්වෙන වාහනවලට සිපෙට්කෝ පිරවුම්හල් මගින් ඉන්ධන සැපයෙනු ඇති.

මෙහිදී සිපෙට්කෝ පිරවුම්හල්වලින් යතුරුපැදි සඳහා උපරිම රුපියල් 1,500 ක, ත්‍රීරෝද රථ සඳහා උපරිම රුපියල් 2,000 ක සහ සෙසු වාහන සඳහා උපරිම රුපියල් 7,000 ක ඉන්ධන ලබාදෙන බවයි බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කලේ.

Admin
Tags: ඉන්ධනජාතික ඉන්ධන අවසර පත්‍රයසිපෙට්කෝ
Previous Post

දෙසැම්බර් වනතුරු IMF ආධාර නෑ – මහ බැංකු අධිපති ජාත්‍යන්තරයට කියයි

Next Post

රනිල් අද දිවුරයි – කඩාකප්පල්කාරීන්ට රතු එළියක්

Admin

Admin

Related Posts

මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ
දේශීය

මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

by Admin
January 31, 2023
පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි
දේශීය

පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

by Admin
January 31, 2023
සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට
දේශීය

සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

by Admin
January 31, 2023
දේශීය

ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

by Admin
January 31, 2023
දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

by Admin
January 31, 2023
Next Post
රනිල් අද දිවුරයි – කඩාකප්පල්කාරීන්ට රතු එළියක්

රනිල් අද දිවුරයි - කඩාකප්පල්කාරීන්ට රතු එළියක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID19 COVID 19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In