සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    පාස්කු ප්‍රහාරය සම්බන්ධ යුක්තිය ඉල්ලන සියලූ කාර්යයන් වෙනුවෙන් සහයෝගය – පාප්වහන්සේගෙන් ලිපියක්

    කාදිනල් හිමි ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දින දෙයි

    ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය

    ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය

    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

    නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

    පාර්ලිමේන්තුව වාර අවසාන කරයි – යළි පෙබරවාරි 08

    13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

    13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

    සමගි ජන බලවේගය සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද

    ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල, රු 20 ක් දක්වා ඉහළට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

අවයව බද්ධ කළ පෞද්ගලික රෝහල සම්බන්ධයෙන් විමර්ශනයට සත් පුද්ගල කමිටුවක්

Admin by Admin
2 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයින් නිවෙස් තුල අධීක්ෂණයට මාර්ගෝපදේශ මාලාවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පෞද්ගලික රෝහලකදී ඉන්ද්‍රියන් බද්ධ කළ බව කියන සිද්ධිය පිළිබඳව ඇතැම් මාධ්‍ය මගින් පළ වු වාර්තා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සත් පුද්ගල විමර්ශණ කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පත් කරනු ලැබ තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකු ඇතුළු කණ්ඩායමක් මේ සඳහා  පත් කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පළ වු මාධ්‍ය වාර්තා හා ලද තොරතුරු ඔස්සේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව මෙම පරීක්ෂණ කටයුතු නිසි ලෙස ඉටු කිරීම සදහා ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ දැනුම ඇති විශේෂඥ වෛද්‍යවරුන්, නීති නිලධාරීයෙකු, විමර්ශණ නිලධාරීයෙකු පත්කර ඇති අතර ඒ පිළිබඳ පුළුල් විමර්ශණයක් සිදු කිරීමට මසක පමණ කාලයක් ගත වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,

එම කමිටුවේ කාර්යභාරය, සමාජ මාධ්‍ය හා මාධ්‍ය මගින් ප්‍රචාරය වු කරුණුවල සත්‍ය  අසත්‍යතාවය  සොයා බැලීමත්, එවැනි කටයුත්තක් සිදු වී ඇත්නම් සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස ගතයුතු ක්‍රියා මාර්ග කුමක්ද යන්න නිර්දේශ කිරීමත්ය.

මෙයට අමතරව ඇතැම් මාධ්‍ය මගින් වෘෂණ කෝෂ බද්ධ කිරීමක් පිලිබදවද අසන්නට ලැබිණ. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස එවැනි බද්ධ කිරීම් වලට අවසර හෝ අවස්ථාව ලබා දී නැහැ.එමෙන්ම සායනික වශයෙන් හෝ පර්යේෂණාත්මක වශයෙන් එවැනි බද්ධ කිරීම් සිදු කර නොමැති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයයි. පත් කළ කමිටුවට  ඒ පිළිබදවත් සොයා බැලීමට නියම කර තිබෙනවා.

සම්පුර්ණයෙන්ම මේ පිළිබඳ විමර්ෂණයක් සිදු කර එහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගන්නා තෙක්  එම රෝහලේ අවයව බද්ධ කිරීම තාවකාලිකව නවතා දමා තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වු පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන කොමිෂන් සභාවේ ලේකම්, පෞද්ගලික වෛද්‍ය සේවා (සංවර්ධන) අංශයේ අධ්‍යක්ෂ ධම්මික අලහප්පෙරුම  මහතා,

පසුගිය දින වල මාධ්‍ය මගින් වාර්තා කෙරුණු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කෙරෙන බවත් එම ආයතනය තුළ වකුගඩු බද්ධ කිරීමේ දී සිදු වෙතැයි කියන අක්‍රමිකතා පිළිබඳව විමර්ෂණ සිදු කරනු ලබන බවත් පැවසීය.

මෙයට අමතරව  පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියටද ඒ පිළිබදව විමර්ෂණයක් පවත්වන ලෙසට. මේ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් මේ සම්බන්ධව පරීක්ෂණ දෙකක් පැවැත්වේ.

Admin
Tags: ඉන්ද්‍රියන් බද්ධපෞද්ගලික රෝහලසෞඛ්‍ය අමාත්‍යංශය
Previous Post

ලංගම සභාපතිට ඉවත්වන්නැයි දැනුම්දෙයි

Next Post

ලබන සෙනසුරාදා වෙනුවට 13 වැනි අගහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කරයි

Admin

Admin

Related Posts

පාස්කු ප්‍රහාරය සම්බන්ධ යුක්තිය ඉල්ලන සියලූ කාර්යයන් වෙනුවෙන් සහයෝගය – පාප්වහන්සේගෙන් ලිපියක්
දේශීය

කාදිනල් හිමි ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දින දෙයි

by Admin
January 27, 2023
ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය
දේශීය

ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය

by Admin
January 27, 2023
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි
දේශීය

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

by Admin
January 27, 2023
නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්
දේශීය

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි – යළි පෙබරවාරි 08

by Admin
January 27, 2023
13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්
දේශීය

13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

by Admin
January 27, 2023
Next Post
ලබන සෙනසුරාදා වෙනුවට 13 වැනි අගහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කරයි

ලබන සෙනසුරාදා වෙනුවට 13 වැනි අගහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කරයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In