ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොලරයට සාපෙක්ෂව 2022 වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ලෝකයේ සිව්වැනි තැනට අවප්‍රමාණය වූ මුදල් ඒ්කකය බවට ශ්‍රී ලංකාවේ රුපියල පත්ව තිබේ.
ඇමෙරිකාවේ ජොන්ස් හොප්කිංස් විශ්වවිද්‍යාලය පෙන්වා දෙන්නේ ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 49.17 කින් පමණ අවප්‍රමාණය වී ඇති බවයි.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ලෝකයේ වැඩියෙන්ම අවප්‍රමාණය වී ඇති මුදල වන්නේ සිම්බාබ්වේ ඩොලරයයි.
එහි අගය සෘණ 77.78කි.
