වසංගත අවදානම අඩුවන තෙක් ආගමික උත්සව සංවිධානය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ආගමික නායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
කොවිඩ් වසංගතය ආරම්භක කාලයේ සිට මේ දක්වා ඇති වූ දරුණුතම සහ තීරණාත්මක කාල සීමාව මෙය වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා.