සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට

    සරසවි සිසුන්ට පහරදුන් පිරිස CID භාරයට

    ඉන්ධන නොලැබුණොත් අපි අතරමං : පාසල් ළමුන් ප්‍රවාහන සංගමය

    පාසල් වෑන් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය – දුම්රිය ගාස්තුවල වෙනසක් නෑ

    138 පෞද්ගලික බස් වර්ජනයක / අද බස් ධාවනය මෙහෙමයි

    අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    ඡන්දෙට මුදල් නොදීමට අදාළ පෙත්සම් දෙකක් අද කැඳවයි

    ලබන සඳුදා සිට පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිළ ඉහළට

    ඉන්ධන බැස්සත් පාන් බනිස් අඩු නොවේ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට

    සරසවි සිසුන්ට පහරදුන් පිරිස CID භාරයට

    ඉන්ධන නොලැබුණොත් අපි අතරමං : පාසල් ළමුන් ප්‍රවාහන සංගමය

    පාසල් වෑන් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය – දුම්රිය ගාස්තුවල වෙනසක් නෑ

    138 පෞද්ගලික බස් වර්ජනයක / අද බස් ධාවනය මෙහෙමයි

    අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    ඡන්දෙට මුදල් නොදීමට අදාළ පෙත්සම් දෙකක් අද කැඳවයි

    ලබන සඳුදා සිට පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිළ ඉහළට

    ඉන්ධන බැස්සත් පාන් බනිස් අඩු නොවේ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

මාසික ආදායම ලක්ෂයට වැඩි හැමෝගෙන්ම අද සිට බදු කැපෙන්නේ මෙහෙමයි

Admin by Admin
3 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
අවුරුද්දට ලක්ෂ 18 ට වැඩි සියල්ලන් ආදායම් බද්දට යටත් කරයි
0
SHARES
80
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

දේශීය ආදායම් (සංශෝධන) පනතට අදාළ බදු සංශෝධන එම පනතේ විධිවිධාන ප්‍රකාරව අද (ජනවාරි 1 වැනිදා) සිට ක්‍රියාත්මක වේ.

රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදයම් ලබන පුද්ගලයින්ගේ ආදායම මත බදු අය කරන, දේශීය ආදායම් (සංශෝධන) පනත බලාත්මක කර තිබේ.

මෙම පනත යටතේ රුපියල් ලක්ෂයට වැඩි මාසික ආදයම මත 6% සිට 36% දක්වා බදු අය කිරීම 2023 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇත.

නව බදු සංශෝධනය යටතේ මාසික ආදයම රුපියල් ලක්ෂය දක්වා බද්දෙන් නිදහස් කර තිබේ.

මාසික අදායම රුපියල් ලක්ෂය ඉක්මන විට,ඉක්මවන අදායම මත 6% සිට 36% දක්වා ආදායම් කාණ්ඩ 6ක් යටතේ බදු අය කෙරෙනු ඇත.

ඒ අනුව මසකට රුපියල් 350,000ක ආදයමක් ලබන අයෙකු මසකට ගෙවිය යුතු බදු මුදල රුපියල් 52,500කි.

මේවන විට කෙටුම්පත සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතා බහක් ඇතිව තිබෙන්නේ, මාසික ආදායම රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි සියලු දෙනා ආදායම් බද්දට යටත්වීම හේතුවෙනි. මේ වන විට බදු අයකරන්නේ මාසික ආදායම රුපියල් 250,000 වැඩි යෙන් උපයන පුද්ගලයින්ගෙන් පමණි.

බදු වැඩි වෙන්නේ කොහොමද?

ගැසට් නිවේදනයට අනුව මාසික ආදායම රුපියල් ලක්ෂය හෝ ඊට වඩා වැඩි පුද්ගලයන්ගෙන් ආදායම් බද්දක් අයකරනු ලැබේ.

අඩුම බදු අනුපාතය 06%ක් වන අතර ඉහළම බදු අනුපාතය 36% කි.

රුපියල් ලක්ෂය දක්වා ආදයම් ලබන පුද්ගලයින්ට ආදයම් බදු අය කිරීමක් නොමැත.

කාණ්ඩ 06ක් යටතේ බදු අය කෙරන අතර 06%, 12%, 18%, 24%,30%, 36% ලෙස ආදයම අනුව බදු ප්‍රතිශත ඉහළ දැමෙනු ඇත.

2022 ඔක්තෝබර් 01 වනදා සිට 2023 මාර්තු 31 දක්වා තක්සේරු වර්ෂයේ ඉතිරි මාස 06හි ආදායම රුපියල් ලක්ෂ 6ක් හෝ ඊට අඩු නම් එම පුද්ගලයින් ආදායම් බදුවලින් නිදහස් වෙයි.

එම දෙවන මාස 06 හි ආදායම රුපියල් ලක්ෂ 6 සීමාව ඉක්මවන්නේ නම් එහිදී වැඩිවන පළමු රුපියල් 250,000 සඳහා 6%ක බදු මුදලක් අයකිරීමට යෝජිතය.

දෙවන මාස හයේ මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් 250,001 සිට රුපියල් ලක්ෂ 5 අතර ආදායම පවතින පුද්ගලයෙකුගෙන් 12%ක් සහ මුල් ලක්ෂ 5 සීමාව ඉක්මවා රුපියල් ලක්ෂ හතහමාරක් දක්වා 18%ක ආදායම් බද්දක් අයකරගැනීමට යෝජනා කර ඇත.

රුපියල් 750001ත් රුපියල් මිලියනයත් අතර ආදායම පවතින පුද්ගලයෙකු 24%ක් ද රුපියල් මිලියනයට වැඩි මිලියන 1.2ක් උපයන පුද්ගලයින්ගෙන් 30%ක ආදායම් බද්දක් සහ රුඔඉයල් මිලියන 1.2කට වැඩි ආදායමක් ලබන පුද්ගලයෙකුගෙන් 36%ක ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිතය.

2023 අප්‍රේල් 01 වනදා සිට ඉදිරි වර්ෂයක් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත දේශීය ආදායම් බදු නීතිය අනුව වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12ක් වන පුද්ගලයෙකුගෙන් ආදායම් බදු අයකිරීමක් සිදු නොවේ.

එතැන් සිට උපයන අතිරික්ත රුපියල් ලක්ෂ 5 සඳහා සියයට 6ක බදු මුදලක් අය කෙරේ.

මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 10 දක්වා උපයන පුද්ගලයෙකුගෙන් සියයට 12ක්ද අය කෙරේ.

මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 10 සිට රුපියල් ලක්ෂ 15 දක්වා වාර්ෂිකව ආදායම උපයන පුද්ගලයෙකුගෙන් සියයට 18ක් බදු වශයෙන් අය කර ගැනීමට යෝජිතය.

මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 15 සිට රුපියල් ලක්ෂ 20 දක්වා වාර්ෂිකව ආදායම් ලබන පුද්ගලයෙකුගෙන් සියයට 24ක් මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 20 සිට රුපියල් ලක්ෂ 25 දක්වා වාර්ෂිකව උපයන පුද්ගලයෙකුගෙන් සියයට 30ක් හා මුල් ලක්ෂ 12 හැර ආදයම රුපියල් ලක්ෂ 25 ඉක්මවන පුද්ගලයෙකුගෙන් සියයට 36ක ආදායම් බද්දක් අයකරගැනීමට යෝජිතය.

නව කෙටුම්පතට අනුව යෝජනා කර ඇත්තේ මේ වසරේ ඔක්තෝබර් පළමුවනදා සිට ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා මාස 06 තුළ ආදායම රුපියල් ලක්ෂ 6 ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන්ම ආදායම් බදු අයකර ගැනීමටත් ලබන වසරේ සිට වාර්ෂික ආදායම වාර්ෂික පුද්ගල ආදායම රුපියල් ලක්ෂ 12 (මාසික ආදායම රුපියල් 100,000) ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන් රජය ආදායම් බදු අයකරගනු ලබයි.

ඉදිරි කාලය තුළ මෙතෙක් ලබා දී තිබූ වසරකට රුපියල් මිලියන 1.2ක් වූ වියදම් සහන ද ඉවත් කිරීමට පනත යෝජනා කර ඇත.

මෙයට අමතරව සම්මත ආයතනික ආදායම් බදු අනුපාතය ඔක්තෝම්බර් මස පළමුවැනිදා සිට 30% දක්වා ඉහළ නංවනු ඇත. මෙතෙක් සහනදායී බදු අනුපාත භුක්ති විඳි අපනයන, වැවිලි, සෞඛ්‍ය සේවා සහ සංචාරක සහ තොරතුරු තාක්ෂණ වැනි අංශ වලත් මෙතැන්පටන් ආයතනික ආදායම් බදු අනුපාතය වූ 30% ක සම්මත ආයතනික බදු අනුපාතය ගෙවීමට සිදු වනු ඇත.

(BBC Sinhala)

Admin
Tags: ආදායම් බදුබදුමාසික ආදයම
Previous Post

විපක්ෂ නායක – නව වසරට සුභාශිංසන පණිවිඩය

Next Post

කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පැනලා ???

Admin

Admin

Related Posts

දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

by Admin
March 30, 2023
ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට
දේශීය

සරසවි සිසුන්ට පහරදුන් පිරිස CID භාරයට

by Admin
March 30, 2023
ඉන්ධන නොලැබුණොත් අපි අතරමං : පාසල් ළමුන් ප්‍රවාහන සංගමය
දේශීය

පාසල් වෑන් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය – දුම්රිය ගාස්තුවල වෙනසක් නෑ

by Admin
March 30, 2023
“යුක්රේනයට එරෙහි මානුෂීය සංහාරය වහා නවතන්න”
විදෙස්

පාප් වහන්සේ රෝහල් ගත කරයි

by Admin
March 30, 2023
138 පෞද්ගලික බස් වර්ජනයක / අද බස් ධාවනය මෙහෙමයි
දේශීය

අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව

by Admin
March 30, 2023
Next Post
කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පැනලා ???

කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පැනලා ???

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In