මාධ්‍ය හමුවට එක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියාසිටියේ රෝග ලක්ෂණ රහිත පුද්ගලයන් අතිවිශාල සංඛ්‍යාවක් සමාජයේ සිටින බවයි.
එබැවින් රෝගය සමාජගත වී ඇතිද යන්න පැහැදිලිව කිව නොහැකි බවයි ඔහු සඳහන් කලේ.
සෞඛ්‍ය පුරුදු නිසි ලෙස ක්‍රියාත්මක කර රෝගය පාලනය කරගතහොත් අලුත් අවුරුදු සැමරීමට හැකිවනු ඇති බවද හේමන්ත හේරත් මහතා පෙන්වා දුන්නා.
