රටේ පවතින අර්බුධය විසදීම සදහා සිදුකල යුත්තේ වහාම මැතිවරණයක් කැදවීම බව ජාතික ජනබලවේගය පවසනවා.
ජාතික ජනබලවේගය ඊයේ කඩවතදී පැවැත්වූ ජන හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියා..

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT