ආණ්ඩුව විද්වත් උපදෙස් නොගෙන රටේ විවිධ අංශ පිළිබද අත්තනෝමතික තීන්දු ගැනිම වත්මන් අර්බුදයට ප්‍රධානතම හේතුව බව රජයේ විධායක නිළධාරින්ගේ සංගමය පෙන්වා දෙනවා.
එහි ලේකම් එච් එල් ඒ උදයසිරි මහතා කියා සිටියේ මේ පිලිබද ආණ්ඩුවේ ප්‍රධානීන් දැනුවත් කර ඇතත් නිසි පියවරක් ගෙන නොමැති බවයි.
මල්වතු – අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැකීමේන් පසු මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි උදයසිරි මහතා මේ බව කියා සිටියේ.