සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය

    බදු ගැන සාකච්ඡාවක් ඉල්ලා වෘත්තිකයින්ගෙන් ජනපතිට ලිපියක්

    කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!

    පීඩන අවපාතය ගැන අනතුරු ඇඟවීමක්

    කොතලාවල පණත පිළිබද විශේෂ සාකච්ඡාවක් ලබන අගහරුවාදා

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

    තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම අද සිට

    ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගේ නිවේදනයට මැතිවරණ කොමිසමෙන් දැඩි පිළිතුරක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය අමෙරිකාව – බ්‍රිතාන්‍ය හෙළා දකී

Admin by Admin
6 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
ශ්‍රී ලංකාව සමග ශක්තිමත් සබඳතාවයක් පවත්වාගෙන යාමට අමෙරිකාව පියවර ගත යුතුයි
0
SHARES
37
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ගාලු මුවදොර අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය ජාත්‍යන්තර පාර්ශව ගණනාවක් විසින්ද දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

කොළඹ අමෙරිකානු තානාපතිනි ජුලි චංග් සඳහන් කලේ තුවාලකරුවන්ට වහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

මේ අතර කොළඹ සිටින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හුල්ටන් සඳහන් කලේ සාමකාමී විරෝධතා සඳහා ඇති අයිතිය අවස්ථා ගණනාවකදී අවධාරණය කර ඇති බවයි.

ගාලු මුවදොර අරගල භූමියේ හටගත් නොසන්සුන්තාවය අතරතුරදී ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් එහි සිටි විරෝධතාකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ ජාතික රෝහල සඳහන් කලේ පිරිසක් රෝහල්ගත කර ඇති බවයි.

අද අලුයම 01 යි 30 ට පමණ යුධ හමුදා – ගුවන් හමුදා – පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් විශාල පිරිසක් අරගලභූමියට කඩා වැදී තිබුණා.

එහිදී විරෝධතාකරුවන් සහ කූඩාරම් ඉවත් කිරීමට යාමේදී දැඩි උණුසුම් තත්වයක් හටගෙන තිබුණා.

මාධ්‍යවේදීන් සහ නීතීඥයන් ඇතුලු පිරිසකට මෙහිදී පහරදීමක් සිදුව ඇති බවද සඳහන්.

මේ වනවිට අරගලභූමිය ආරක්ෂක අංශ විසින් වටකර තිබෙනවා.

කෙසේවෙතත් 100 කට ආසන්න පිරිසක් තවමත් එතුළ සිරවී සිටින බවයි වාර්තා වන්නේ.

Admin
Tags: අමෙරිකාඅරගල භූමියකොළඹ ජාතික රෝහලගාලු මුවදොරබ්‍රිතාන්‍යසාමකාමී විරෝධතා
Previous Post

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහර දීම නීතීඥ සංගමය තරයේ හෙළා දකි

Next Post

ජනපති කාර්යාලයේ දේපලවලට සිදු හානිය පිළිබඳ ස්ථානීය පරික්ෂණ – තුවාල ලැබූ 14 ක් රෝහලේ

Admin

Admin

Related Posts

දේශීය

ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

by Admin
January 31, 2023
දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

by Admin
January 31, 2023
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය
දේශීය

බදු ගැන සාකච්ඡාවක් ඉල්ලා වෘත්තිකයින්ගෙන් ජනපතිට ලිපියක්

by Admin
January 31, 2023
කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!
කාළගුණය

පීඩන අවපාතය ගැන අනතුරු ඇඟවීමක්

by Admin
January 31, 2023
කොතලාවල පණත පිළිබද විශේෂ සාකච්ඡාවක් ලබන අගහරුවාදා
දේශීය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

by Admin
January 30, 2023
Next Post
ගාලු මුවදොර විරෝධතාකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට

ජනපති කාර්යාලයේ දේපලවලට සිදු හානිය පිළිබඳ ස්ථානීය පරික්ෂණ - තුවාල ලැබූ 14 ක් රෝහලේ

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In