සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ

    මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

    පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි

    පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

    සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට

    සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

    ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය

    බදු ගැන සාකච්ඡාවක් ඉල්ලා වෘත්තිකයින්ගෙන් ජනපතිට ලිපියක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ

    මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

    පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි

    පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

    සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට

    සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

    ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය

    බදු ගැන සාකච්ඡාවක් ඉල්ලා වෘත්තිකයින්ගෙන් ජනපතිට ලිපියක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

අරගලයට සහය පතා රාගල සිට එන “මනිවේල්”

Admin by Admin
9 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
අරගලයට සහය පතා රාගල සිට එන “මනිවේල්”
0
SHARES
85
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ජාතික මලල ක්‍රිඩකයෙකු වන මනිවේල් සත්‍යශිලන් (39) මහතා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ජනාධිපතිවරයාට ගෙදර යන ලෙසට ආරම්භ කර ඇති අරගලයට සහය දැක්විම සදහා (30) දින පාගමනක් ආරම්භ කර ඇත.

නුවරඑලිය රාගල නගරයෙන් (30) දින උදැසන 10 ට ගමන් ආරම්භ කල මනිවේල් සත්‍යශිලන් මහතා නුවරඑලිය හැටන් ගිනිගත්හේන අවිස්සාවේල්ල හරහා කිලෝමිටර් 175 ක් දුර පාගමනින් ගොස් සහය දැක්විමට තිරණය කර ඇත්තේ.

එම ක්‍රිඩකයා (30)දින රාගල නගරයේ සිට හැටන් නගරය දක්වා පළමු දිනයේ කිලෝමිටර් 70 ක් දුර පැමිණ හැටන් නගරයේ නවාතැන්ගෙන (01) දින හැටන් සිට අවිස්සාවේල්ල දක්වා කිලෝමිටර් 73 ක් දුර පාගමිනින් යාමට අදහස් කර ඇත.

2002 වසරේ ඇවිදිමේ තරග සහ මිටර් 3000 ධාවන තරග වලට සහභාගි වු මනිවේල් සත්‍යශිලන් මහතා ආසියානු තරග කිහිපයකටම සහභාගි වු ක්‍රිඩකයෙකි.

නුවරඑලිය උඩුපුස්සැල්ලවා ඇමස් වත්ත පදිංචි මනිවේල් සත්‍යශිලන් ක්‍රිඩකයා ජිවන උපාය වශයෙන් එම වතු යායේ එලවළු වගාව සිදු කරන අතර,රසායනික පොහොර මිල ඉහල යාම , රසායනික ද්‍රව්‍ය නොමැති විම හමුවේ එලවළු වගාව සිදු කරගෙන යාමට නොහැකි බව පවසමින් කොළඹ ගාලුමුවදොර ගෝඨා ගෝ ගම තරුණයන්ට සහය දැක්විම පිණිස පාගමනක් ආරම්භ කල බවය මනිවේල් සත්‍යශිලන් මහතා අප සමග කියා සිටියේ.

මනිවේල් සත්‍යශිලන් මහතාගේ සහයෝගය ඔහුගේ බිරිද වන වලපනේ ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිනි සම්මුගම් දේවප්‍රියා මහත්මියද (සමගි ජන බලවේගය )සිය අවු 1 ½ වයසැති පුතු සමග ත්‍රිරෝද රථයකින් පසුපසින් ගමන් කරමින් සිටියි.

තමන්ට විඩාව දැණුනු විට විඩාව නිවා ගැනිම සදහා යන ගමන් මාර්ගයේ ස්ථානයක විවේක ගැනිම සදහා නතර වන බවත්,අතරමගදි තමන්ට ලැබෙන ආහාර තම බිරිදට සහ දරුවාට ලබා දි තමන්ද ආහාර ගන්නා බවයි මනිවේල් සත්‍යශිලන් මහතා කියා සිටියේ.

එම ක්‍රිඩකයා (30) දින රාගල සිට හැටන් දක්වා පැමිණෙන අවස්තාවේ මාර්ගය දෙපස ප්‍රධාන නගර වල උණුසුම් අයුරින් පිලිගත් අතර , හැටන් කොටගල නගරයේ වෙලද සංගමය සහ ප්‍රදේශවාසින් එක්ව උණුසුම් අයුරින් පිලිගෙන ඔහුට සුභ පැතුම් එක් කරනු ලැබුහ.

Admin
Tags: කොළඹ ගාලු මුවදොරගාලු මුවදොරමනිවේල් සත්‍යශිලන්රාගලහැටන්
Previous Post

අද බස් දුවනවාද ? මෙතැනින් දැනගන්න

Next Post

මනම්පිටියේදී බස් රියක ගැටුණු ත්‍රී රෝද රථයක ගිය 03 ක් මරුට

Admin

Admin

Related Posts

මෛත්‍රී ගේ රට කළඹන පොත ජනවාරියේ
දේශීය

මෛත්‍රී සමාව අයැදී – ඉදිරි ජනපතිවරණයටත් තරග කරයි

by Admin
January 31, 2023
පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි
දේශීය

පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී පාසල් සිසුන්ට

by Admin
January 31, 2023
සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට
දේශීය

සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

by Admin
January 31, 2023
දේශීය

ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

by Admin
January 31, 2023
දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

by Admin
January 31, 2023
Next Post
ACCIDENT

මනම්පිටියේදී බස් රියක ගැටුණු ත්‍රී රෝද රථයක ගිය 03 ක් මරුට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID19 COVID 19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In