පිට පළාත් සිට දුම්රිය 54 ක් මේ වන විට දුම්රිය වල මගී ධාරිතාවය ද අභිබවා යමින් ජනතාව සමග කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණ තිබෙනවා.
එමෙන්ම තව ප්‍රධාන දුම්රිය ස්ථානවල ජනතාව විශාල වශයෙන් කොළඹ පැමිණීම සඳහා දුම්රිය ස්ථාන වෙත පැමිණ කලහාකාරී ලෙස හැසිරෙන බව ද වාර්තා වන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහන් කලේ.