අයවැය යෝජනා
- ගැබිණි මාතා පෝෂණ මල්ල මාස 24ක් යන තුරු ලබා දීමට යෝජනා.
- ග්‍රාමසේවක කොට්ඨාස මට්ටමින් සහන මල්ලක් දීමට රුපියල් මිලියන 15,000ක් / ගෘහ ආර්ථික වැඩසටහන සදහා රුපියල් මිලියන 31,000ක්.
- ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසදීමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 30,000ක් වෙන් කෙරේ.
- දැනට රාජ්‍ය සේවයට බදවාගෙන සිටින සියලු උපාධිධාරින් 2022/ 01/01 සිට ස්ථීර කෙරේ.
- රාජ්‍ය සේවය ඩිජිටල්කරණය සඳහා දැනට වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ.
- විශ්‍රාම වැටුප් විෂමතාවය විසඳලීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ
