ගුරු – විදුහල්පති වෘත්තීය සමිති වෙන වෙනම මුණගැසී සාකච්ඡා කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුව ගත් තීරණයට එකග නොවන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.
ඔවුන් අවධාරණය කරන්නේ ගුරු විදුහල්පති සන්ධානය ලෙස තමන් ඇතුලු සියලු වෘත්තීය සමිති සදහා එකවර කැදවීමක් සිදුවිය යුතු බවයි.
මේ ඒ සම්බන්ධයෙන් නිව්ස් රේඩියෝවට අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා.