සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට

    සරසවි සිසුන්ට පහරදුන් පිරිස CID භාරයට

    ඉන්ධන නොලැබුණොත් අපි අතරමං : පාසල් ළමුන් ප්‍රවාහන සංගමය

    පාසල් වෑන් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය – දුම්රිය ගාස්තුවල වෙනසක් නෑ

    138 පෞද්ගලික බස් වර්ජනයක / අද බස් ධාවනය මෙහෙමයි

    අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    ඡන්දෙට මුදල් නොදීමට අදාළ පෙත්සම් දෙකක් අද කැඳවයි

    ලබන සඳුදා සිට පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිළ ඉහළට

    ඉන්ධන බැස්සත් පාන් බනිස් අඩු නොවේ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

අමාත්‍යාංශ 08 කට නව ලේකම්වරු

Admin by Admin
3 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
අමාත්‍යාංශ 08 කට නව ලේකම්වරු
0
SHARES
6
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ‍ය, වාරිමාර්ග සහ අධ්‍යාපන යන අමාත්‍යාංශ 03 හි ලේකම්වරුන්ගේ ධූර කාලය තවත් වසරකින් දීර්ඝ කෙරේ.

කැබිනට් අමාත්‍යාංශ 08ක් සඳහා නව ලේකම්වරුන් පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම් සිදු කර ඇත.
මේ අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා පත් කර තිබේ. ඒ මහතා මීට පෙර රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා ‍ලෙස කටයුතු කළේය.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ එච්.කේ.ඩී.ඩබ්ලිව්. එම්.එන්.බී. හපුහින්න මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත.
යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ කේ. මහේසන් මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා

ලෙසත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වශයෙන් කටයුතු කළ එම්. යමුනා පෙරේරා මහත්මිය කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් ලෙසත්,

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ එම්.එම්. නයිමුදීන් මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්,

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ පී.පී. ගුණතිලක මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්,

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහතා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්,

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර මහතා සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් පත් කර තිබේ.

එමෙන්ම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ යන මහත්වරු නැවත වසරක කාලයක් සඳහා එම ධූරයන්ට පත් කර ඇත.

Admin
Tags: අමාත්‍යාංශ ලේකම්වරුන්ජනාධිපති රනිල් වික්‍රමසිංහප්‍රවාහන සහ මහාමාර්ගරනිල් වික්‍රමසිංහරාජ්‍ය පරිපාලන
Previous Post

ඕමාන මිනිස් වෙළෙඳාම සම්බන්ධ ඉදිරි පියවර CID ට

Next Post

ත්‍රිපෝෂ නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය සඳහා අවබෝධතා ගිවිසුමක්

Admin

Admin

Related Posts

දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

by Admin
March 30, 2023
ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට
දේශීය

සරසවි සිසුන්ට පහරදුන් පිරිස CID භාරයට

by Admin
March 30, 2023
ඉන්ධන නොලැබුණොත් අපි අතරමං : පාසල් ළමුන් ප්‍රවාහන සංගමය
දේශීය

පාසල් වෑන් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය – දුම්රිය ගාස්තුවල වෙනසක් නෑ

by Admin
March 30, 2023
“යුක්රේනයට එරෙහි මානුෂීය සංහාරය වහා නවතන්න”
විදෙස්

පාප් වහන්සේ රෝහල් ගත කරයි

by Admin
March 30, 2023
138 පෞද්ගලික බස් වර්ජනයක / අද බස් ධාවනය මෙහෙමයි
දේශීය

අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව

by Admin
March 30, 2023
Next Post
ත්‍රිපෝෂ සම්බන්ධයෙන් කිසිකෙනෙකු අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැහැ

ත්‍රිපෝෂ නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය සඳහා අවබෝධතා ගිවිසුමක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In