මැයි 09 වන දා නිට්ටඹුව නගරයේ දී පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් ගණන 21 ක් බවයි පොලිසිය සඳහන් කලේ.
