මැයි 09 වනදා නිට්ටඹුවේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ආරක්ෂකයා ඝාතන සිද්ධියට අදාළව තවත් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන අවසන්.
