රජයේ වැඩපිළිවෙලහි යම් අඩුපාඩුවක් ඇත්නම් ඒවා පෙන්වා දෙමින් සාකච්ඡාකර විසදුම් සෙවීම අත්‍යවශ්‍යය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතායි මේ බව කියා සිටියේ.
පවතින පොහොර ගැටලුව සදහා විෂය භාර අමාත්‍යවරයා වගකිව යුතු බවටද දයාසිරි ජයසේකර මහතා මෙහිදී චෝදනා කළා.