ගාලු මුවදොර අරගලකරුවන් හා වෘත්තිය සමිති ගණනාවක් ඒකාබද්ධව අද නුගේගොඩදී මහජන රැලියක් පැවැත්වුවා.
නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවති මෙම මහජන රැලිය සදහා විශාල පිරිසක්ද එක්ව සිටියා. මේ රැලිය ඇමතූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතිදු සේනාරත්න හෙවත් රැට්ටා