ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණවලට බිය පක්ෂයක් නොවන බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
මොනරාගල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ගමට වැඩක් කළ එකම පක්ෂය වන්නේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවයි.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT