දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යධුරයට පත් කිරීම තමඅරමුණ බව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද අනාවරණය කළා.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යධුරයට පත් කිරිම වෙනුවෙන් කිසිදු සහයක් ලබා නොදෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනූප පැස්කුවෙල් මහතා කියා සිටියේ .