සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයාට අපහාස කළහොත් අත්අඩංගුවට ගැනීමක් හෝ ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කර ඇතැයි කියන ප්‍රකාශය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්පූර්ණයෙන් උල්ලංඝණය කිරීමක් බව සමගි ජන බලවේගය පෙන්වා දෙනවා.
විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතායි මේ බව සිටියේ.