සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    IMF ණය පහසුකම මත ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක්

    IMF ණය පහසුකම මත ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක්

    රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී

    නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ විදේශ රැකියාවට යොමුවන කාන්තාවන් අප්‍රේල් 01 සිට සුරක්ෂා නිවාසවලට නෑ

    තණමල්විල සුළු භූ කම්පනයක්

    ප්‍රදේශ රැසකට භූ චලන තත්වයක්

    ගුරු – විදුහල්පති සමිතිවලට හිටපු මැ.කො දුන්න උපදෙස

    නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක්

    මුදල් සංශෝධන පනතට ගෙන ආ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයට

    මුදල් අමාත්‍යංශ ලේකම්ට එරෙහි පෙත්සම් කල්යයි

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

අනුමත නොකල විදුලි කප්පාදු ගැන පැමිණිලි කරන්නැයි දැනුම්දීමක්

Admin by Admin
2 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
හෙට පැය 7 1/2 ක විදුලි කප්පාදුවක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත හා අවසර නොදෙන ලද විදුලි කප්පාදු ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකරන්නේ නම් ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කරන්නැයි කොමිසම විදුලි පාරිභෝගිකයන්ට දන්වා සිටිනවා.

උසස් පෙල විභාගය පැවත්වෙන 2023 ජනවාරි 26 සිට 2023 පෙබරවාරි 17 දක්වා කාලය තුලදී විදුලි කප්පාදු සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර දී නැත.

එවැනි අනවසර විදුලි කප්පාදු වලට මුහුණ පෑමට සිදු වුවහොත් ඒ පිළිබද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි.

0775687387 (වට්ස්ඇප්)
ඊමේල් consumers@pucsl.gov.lk
ෆැක්ස් 0112392641

උසස් පෙළ විභාගය අවසන් වන ලබන පෙබරවාරි 17 වැනිදා තෙක් විදුලිය කප්පාදු කිරීමට කරන කිසිඳු ඉල්ලීමකට අවසර නොදෙන බවට මහජන උපයෝගිතා කොමිසම අද (27) ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විදුලි කප්පාදුව පිළිබඳව මේ වන විට නිකුත් කර ඇති විධායනයට අනුව මහජන උපයෝගිතා කොමිසම කටයුතු කරන බව ද වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Admin
Tags: උසස් පෙලඋසස් පෙළමහජන උපයෝගීතා කොමිසමමානව හිමිකම්මානව හිමිකම් කොමිසමලංකා විදුලිබල මණ්ඩලයවිදුලි කප්පාදු
Previous Post

මානව හිමිකම් කොමිසම විදුලිබල ලේකම් / CEB සභාපති සහ නීතිපති වගඋත්තරකරුවන් කර නඩු පවරයි

Next Post

තවත් කොමිසමක කාලය දීර්ඝ කෙරේ

Admin

Admin

Related Posts

IMF ණය පහසුකම මත ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක්
දේශීය

IMF ණය පහසුකම මත ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක්

by Admin
March 30, 2023
ICC කාන්තා ලෝක කුසලානයේ සුදුසුකම් වටයට ගිය ලාංකික ක්‍රීඩිකාවන් 03 කට කොවිඩ්
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ක්‍රීඩා ඇමතිගෙන් ICCයට ලිපියක්

by Admin
March 30, 2023
රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී
දේශීය

නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ විදේශ රැකියාවට යොමුවන කාන්තාවන් අප්‍රේල් 01 සිට සුරක්ෂා නිවාසවලට නෑ

by Admin
March 30, 2023
තණමල්විල සුළු භූ කම්පනයක්
දේශීය

ප්‍රදේශ රැසකට භූ චලන තත්වයක්

by Admin
March 30, 2023
ගුරු – විදුහල්පති සමිතිවලට හිටපු මැ.කො දුන්න උපදෙස
දේශීය

නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක්

by Admin
March 30, 2023
Next Post
හදිසි නීතිය / ඇඳිරි නීතිය මහජන ආරක්ෂාව සහතික කිරීමට පමණයිලු

තවත් කොමිසමක කාලය දීර්ඝ කෙරේ

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In