සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    RICE TEA MEAL FOOD KOTHTHU

    ලාෆ් ගෑස් මිළ – හෝටල් කෑම වැඩි වෙයිද ? තීරණය අද

    කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

    ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපානන්ගේ අවසන් කටයුතු අද

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

    නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

    ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

    නිරෝධායන රීති කැඩූ තවත් 452ක් පොලිස් දැලේ

    කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට

    ගෑස් නියාමනයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සුදානම්

    මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

අන්තරේ කැඳවුම්කරු – ළහිරු – රැට්ටා – ජගත් මනුවර්ණ ඇතුලු 09 ක් අත්අඩංගුවට ගන්න වරෙන්තු

Admin by Admin
8 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
ගාලු මුවදොර නිර්පාක්ෂික මහජන අරගලයට අදට දින 15 යි
0
SHARES
90
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ජුනි 9 සහ 10 යන දෙදින තුළ කොටුව සහ තලංගම ප්‍රදේශවල සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ගාලුමුවදොර අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න (රැට්ටා), ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ ඇතුළු පිරිසක්.

රත්කරව්වේ ජිනරතන හිමි, එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි සහ ගල්වැව සිරිධම්ම හිමි ද මෙම සැකකරුවන් පිරිසට අයත්.

මෙම සැකකරුවන් පසුගිය 9 වනදා කොටුව පොලිස් වසමේ මාර්ගවල සහ පොලිස් මූලස්ථානය ඉදිරිපිට සිදු කරන ලද විරෝධතා සම්බන්ධයෙන් සැකකරුවන් ලෙසට නම්කර අධිකරණයට කරුණු වාර්තාකර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

පසුගිය 9 වනදා කොටුව පොලිස් බල ප්‍රදේශයේ මාර්ගවල සහ පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතා දක්වමින් කලහකාරී ලෙසට හැසිරෙමින් සහ 10 වනදා ඉසුරුපාය ඉදිරිපිට ප්‍රචණ්ඩකාරීව හැසිරෙන අතරතුර රජයේ දේපළවලට අලාභ හානි කරමින් මෙම පිරිස කටයුතු කර ඇති බවයි කොටුව සහ තලංගම පොලිස් ස්ථාන මගින් කටුවෙල සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත කරුණු දක්වා ඇත්තේ.

ඔවුන් විරේාධතාවයේ යෙදෙමින් කලහකාරී සහ ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියාකර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී පෙනී ගොස් ඇති බවට පොලිසිය වාර්තා කර තිබෙනවා.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, තුවාල සිදු කිරීම, අයුතු අවහිර කිරීම, අනර්ථය සිදු කිරීම මෙන්ම පොදු දේපළ විෂයෙහිලා සිදු කරන වැරදි මෙන්ම මංමාවත් පනත යටතේ සිදුකරන වැරදි කිරීම වැනි වැරදි රැසක් මෙම පිරිස සිදුකර ඇති බවටයි නිරීක්ෂණය කර ඇත්තේ.

එතුළින් ඔවුන් මෙම සිදුවීම් සම්බන්ධයෙන් හඳුනාගත් සැකකරුවන් බවට නම්කර අධිකරණයට කරුණු වාර්තාකර තිබෙනවා.

Admin
Tags: අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයකොටුවතලංගමරැට්ටාවසන්ත මුදලිගේළහිරු වීරසේකර
Previous Post

එංගලන්තය එක්දින ලෝක වාර්තාව අලුත් කරයි – පන්දුවාර 50 දී ළකුණු 498 ක්

Next Post

ගෝඨාගෝගම අපරාධ වැඩිවෙලාලු

Admin

Admin

Related Posts

RICE TEA MEAL FOOD KOTHTHU
දේශීය

ලාෆ් ගෑස් මිළ – හෝටල් කෑම වැඩි වෙයිද ? තීරණය අද

by Admin
February 6, 2023
කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි
දේශීය

ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපානන්ගේ අවසන් කටයුතු අද

by Admin
February 6, 2023
සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට
දේශීය

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

by Admin
February 6, 2023
නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්
දේශීය

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

by Admin
February 6, 2023
නිරෝධායන රීති කැඩූ තවත් 452ක් පොලිස් දැලේ
දේශීය

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට

by Admin
February 5, 2023
Next Post
ගාලුමුවදොර නොනිදන අරගලය අද 17 වැනි දිනටත්

ගෝඨාගෝගම අපරාධ වැඩිවෙලාලු

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In